Monday, March 16, 2009

මං ගැන

මේ මගේ පළවෙනි බ්ලොග් එක. වින්දනීය ලෙස ලියන මම කසුන්,මගේ සුන්දර ගම පිහිටා තිබෙන්නේ මාදම්පේ.මාදම්පේ කිව්වට රත්නපුර මාදම්පේ. මම ඉගෙන ගත්තේ පැල්මඩුල්ලේ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ.දැන් මම ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ පළමු වසර සිසුවෙකු ලෙස.පස්සේ තව විස්තර කියන්නම්,
අදට මතු සම්බන්ධයි.