තනන්නට යහපත් අනාගතයක්,
අපමණ වෙහෙසක් ගත් බව
මම දනිමි....
ලබා ජය හිනැහෙන විට මා
නිබඳ....
නුඹ දෙපළ තුටු වුණා
මම දනිමි....
සරණක්ව නිතින් මා පසුපස සිටි බව
මම දනිමි....
අභියෝග හමුවේ නොසැලෙන වීරිය
නුඹ දෙපළ නිතින දුන් බව
මම දනිමි....
ඒ අන් ක්සිවෙකුත් නොව නුඹයි මව්ණි පියාණනි මා සඳා…..