වින්දනීය ලෙස
Wednesday, April 13, 2011
...........................~ ? ~.............................
සඳක් වගේ පායා බැස ගියා..
සුවඳක් වගේ දැනිලා ඈතට ගියා...
පිනි බිඳුවක් වගේ සිසිලවී සැගවි ගියා....
සිහිනෙන් වගේ පෙනිලා නොපෙනී ගියා......
දේදුන්නක් වගේ වර්ණවී බොදව ගියා....
රළ වගේ වෙරළ සිප ආපසු ගියා...
ගීයක් වගේ ඇසිලා නෑසී ගියා..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)