Monday, December 6, 2010

.. අවිදු අඳුර දුරලූ නුවණ පහන නිවුණා..

මුලු විශ්වයටම

ජීවය දෙන

අහස් කුස සිපින

මහා රුක්ෂයෝ

මුලින් උදුරා

බිම හෙළති

වැඩගම්මකට නැති

මහා බොල්

සැඩ සුළන්

සිත් පිත් නැතිව.