Wednesday, April 13, 2011

...........................~ ? ~.............................


සඳක් වගේ පායා බැස ගියා..
සුවඳක් වගේ දැනිලා ඈතට ගියා...
පිනි බිඳුවක් වගේ සිසිලවී සැගවි ගියා....
සිහිනෙන් වගේ පෙනිලා නොපෙනී ගියා......
දේදුන්නක් වගේ වර්ණවී බොදව ගියා....
රළ වගේ වෙරළ සිප ආපසු ගියා...
ගීයක් වගේ ඇසිලා නෑසී ගියා..

2 comments:

  1. සොදුරු කාතබහින් ඔබ හිත කැලඹූ
    සොදුරු සිනහවෙන් ඔබ සිත සැනසූ
    ඒ සොදුරු රුවැත්තිය ඔබේම කරගන්නට
    පතනෙමි හද පිරි සුබපැතුම්......

    ReplyDelete
  2. ස්තූතියි දන්තක.

    ReplyDelete