Monday, March 16, 2009

මං ගැන

මේ මගේ පළවෙනි බ්ලොග් එක. වින්දනීය ලෙස ලියන මම කසුන්,මගේ සුන්දර ගම පිහිටා තිබෙන්නේ මාදම්පේ.මාදම්පේ කිව්වට රත්නපුර මාදම්පේ. මම ඉගෙන ගත්තේ පැල්මඩුල්ලේ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ.දැන් මම ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ පළමු වසර සිසුවෙකු ලෙස.පස්සේ තව විස්තර කියන්නම්,
අදට මතු සම්බන්ධයි.

4 comments:

  1. ithin kasun malli (ul) oyath patan gaththada ela kiri ohoma yan
    prasad

    ReplyDelete
  2. ආ මේ අපේ ‍හොස්ටල් එකේ පල් නේ. සිංහලෙන් ලියන්නන් අතරට සාදරයෙන් පිළි ගන්නව. මේ ටික කරල උඹේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට එකතු කරපන්.

    RSS හදන්න මේ සයිට් එකෙන් හදාගන්න පුළුවනි.
    http://www.feedburner.com/

    සිංහල බ්ලොග් කියවනයට එකතු කරන්න මේ සයිට් එකට යන්න
    http://blogs.sinhalabloggers.com/add-blog/

    අමාරුවක් උනොත් වම්බොට්ටාගෙන් අහන්නකෝ
    ජය......

    ReplyDelete
  3. ඔන්න උඹේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට දාන්න උදවු කරානේ මගේ වැඩවලටත් උදවු කරපන් (ගොඩයන්න එහෙම ).දැන්වත් දිගටම ලියපන්

    ReplyDelete
  4. එළ එළ! ගුඩේ ගුඩ් ලක්!! දැනුයි දැක්කෙ මේක.

    ReplyDelete