Sunday, July 18, 2010

.....ඇරඹූ මාවත......


නැත මාවතක්

ඇවිද යාමෙන්

තබන ලද පා සලකුණු මිස..


අඩියෙන් අඩිය

පා සලකුණු තබා

ඇරඹූ මාවතම මිස..


යා යුතුය ඒ මාවතේ

නොසැලී ඉදිරියටම

කටු පඳුරු ගල් බොරලු

හමුවේ උවද..

මන්ද,

ඒ මා සෑදු, මට හිමි මවත නිසාමය...

3 comments:

  1. හ්ම්..ආයිත් උඹ බ්ලොග් එක ලියන්න ගත්ත එක ගැන සතුටුයි...වැඩේ අතාරින් නැතුව දිගට ම ලියපන්..බ්ලොග් එක ලස්සනට හැඩ වැඩ දාලා තියෙනවා..නියමයි...
    ඒ මාවතේ උඹේ ඉලක්කයට ම යන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනාකරනවා...!!!
    මගෙන් සුභ පැතුම්!!!
    ජයවේවා!!!

    ReplyDelete
  2. ආ කසුන් අයියා...
    ආයෙ ලියනවා වගේ එළ එළ දිගටම ලියමු.

    ReplyDelete
  3. @sampath
    අදහස් දැක්වූවාට ස්තූතියි..
    @ravinda
    අදහස් දැක්වූවාට ස්තූතියි..

    ReplyDelete