Tuesday, September 14, 2010

??? ?.. . ඔබ . ..? ???



ඇසින් නොව
ඔබ
සිතින් දකිමින්…...
ඔබ ?
සොයා සිත
දුර ගිහින්……
කුමරියයි
ඔබ ?
මසිත සනසන
එනු මැන
පියවි ලොකෙට
එතෙක් මා
හිදිමි
ඔබ ?
එනතුරා......

4 comments:

  1. ඒ හීනෙ සැබෑවෙන්න කියලා පතනවා!!!
    හැබැයි පුතෝ මතකතියාගනින්
    "පේමතො ජායතී සෝකෝ, පේමතෝ ජායතී භයං...."
    ජයවේවා!!!

    ReplyDelete
  2. @jt
    ඇත්ත... ඇත්ත...
    අවවාදයට ස්තූතියි .

    ReplyDelete
  3. සිහින ලොවේ කුමරිය පියවි ලොවේ හමුවන්නට ...
    ගුණ නුවනින් පිරි කෙනෙකුට අවසරයි ඔබ සොයා එන්නට...
    දිවි ඇති තුරා ඔබ සමග සිටින්නට....
    පතනෙමි සුභ පතුම් ඔබ හට.....

    ReplyDelete