Wednesday, August 4, 2010

..........අතහැරීම..........

සිප් සතරින් එතෙර වීමට

මාන බලමින් සිටි

පසු පස

මම

බෝ දුරක්

ඇවිද ගියෙමි ....

නැවතුණෙමි

මම

ඇය

නොනැවැතිණ

මවෙත එන්නට

ඇයට

බැරි නම්.............

යන්න ඈතට !

මුසපත් නොකොට

මා සිත !

නොබලමි මින් මනත

තවදුරටත්

ඇය දෙස .

5 comments:

  1. හ්ම් ඉතින් වෙන මොනව කරන්නද නේද උලා. ජීවිතේ හැටි තමයි.

    ReplyDelete
  2. අතීතය සිහිනයක්!!! එනමුත් අනාගතය බොහොදුරයි.කළයුතු දේ බොහොමයි.........

    ReplyDelete
  3. ඈ ඇවිදින වෙගයෙන් ඔබට ඈ පසුපස දිව යාමට පවා නොහැකි නම් වඩා හොඳ හති වැටෙන්නට පෙර නැවතීමයි....

    ReplyDelete
  4. සම්හර දේවල් අල්ලගන්න අමාරුයි...අල්ලගත් දේ අතහරින එක ඊටත් වඩා අමාරුයි...ජීවිතෙ හැටි එහෙම තමා...කැමති දේ නොලැඹීම දුකක්.. ඒත් දුක්වීමෙන් ඵලක් නෑ කියලා හිත හදාගන්න පුළුවන්වුන එක කොච්චර දෙයක්ද...හැදෙන කොල්ලො එහෙම තමා...
    ජයවේවා!!!

    ReplyDelete
  5. unicode issue ekak tiyenawa wageyi?

    ReplyDelete