Tuesday, July 20, 2010

..........මම දනිමි.........


තනන්නට යහපත් අනාගතයක්,

අපමණ වෙහෙසක් ගත් බව

මම දනිමි....

ලබා ජය හිනැහෙන විට මා

නිබඳ....

නුඹ දෙපළ තුටු වුණා

මම දනිමි....

සරණක්ව නිතින් මා පසුපස සිටි බව

මම දනිමි....

අභියෝග හමුවේ නොසැලෙන වීරිය

නුඹ දෙපළ නිතින දුන් බව

මම දනිමි....

ඒ අන් ක්සිවෙකුත් නොව

නුඹයි මව්ණි පියාණනි මා සඳා…..


3 comments:

  1. ලස්සන පද ටිකක්..දෙමව්පියන්ට තුටු පඬුරක්..
    ජයවේවා!!!

    ReplyDelete
  2. ලස්සනයි උලා එළ...

    ReplyDelete
  3. @sampath
    අදහස් දැක්වූවාට ස්තූතියි....

    @ravinda
    අදහස් දැක්වූවාට ස්තූතියි..

    ReplyDelete