Thursday, July 29, 2010

....................අසරණයෝ....................


කුසට අහරක් නැතිව

කයට දුහුල් සළු නැතිව

ගිනි අව්වට වේලි වේලී

මහ වැස්සට කඩ පිල්යට

මහතුන් හට දෑත යොමමින්

ඇණුම් බැණුම්....

රැවුම් ගෙරවුම්....

අපහාස උපහාස....

නොමද ලබමින්

අපා දුක් විදින්නේ

කිම්ද ?

නුඹ කළ අකුසල.

1 comment:

  1. යාචකයෝ..අසරණ මිනිස්සු...
    ඇයි එහෙම උනේ....??
    මේ කාගේ කවුද???
    ඉන්නේ කොහේද???
    කවුද වගකියන්න ඕන??
    ඒක ඒ මිනිස්සුන්ගේ කරුමේ??
    ඕක මේ ආර්ථික රටාවේ වැරැද්ද..
    ඔය ඕකුන් මිනිස්සු රවට්ටන්න කරන රස්සාවක්...
    ප්‍රශ්ණ ගොඩාක්...
    උත්තර ගොඩාක්...
    උන් වෙනුවෙන් උඹට මොනාද කරන්න පුළුවන්???මට මොනාද කරන්න පුළුවන්???
    නෑ කරලා ම පෙන්නමු..
    කියන්න එපා..
    කරායින් පස්සෙත් කියන්න එපා..
    "පුංචි ගල් කැටයකින් උනත් මහා විලක රැළි නන්වන්න පුළුවන්" ඒක මේ දවස්වල මුරලි කියනවා රූපපෙට්ටියෙ මම දැක්කා...
    ජයවේවා!!!

    ReplyDelete